Tuesday, May 3, 2011

D Entertainment

මගේ බ්ලොග් අඩවියට ඔබ සැම සාදරයෙන් පිලිගන්නවා.
මං මේකෙන් බලාපොරොත්තුවන්නේ හැමෝගෙම රසවින්දනයට යමක් දෙන්න,
ඔබ කැමති සිංදු ඒ වගේම බයිස්කෝප් ඒ හැම දෙයක්ම ඔබේ කැමැත්ත පරිදි තෝරා ගැනීමට මෙම බ්ලොග් අඩවියෙන් පුලුවන්


මෙතනින් එහාට ඔබේ කැමැත්ත පරිදි ඔබට අවශ්‍ය දේ මත 
Click කරන්න



Films ඒ කියන්නෙ බයිස්කෝප්, මේවා හැම එකක්ම නොමිලේ තමයි දෙන්නෙ,
ගොඩක් අය නම් දන්නවා ටොරන්ට් File එකක් බාන හැටි හ්ම්ම් හැමෝටම දැන ගන්න
ආයෙ කියන්නම්කො, අමාරු දෙයක් නෙමී, මුලින්ම BitTorrent හරි UTorrent හරි කියන
මෘදුකාංග දෙකින් එකක් බාගන්න ඕනා ඒකට ඔය මං උඩින් ලියලා තියෙන නම් දෙකින් එකක්
click කරන්නකෝ,
හරිද ඒ එකක් බාගෙන ඒක ඔයගොලන්ගේ පරිගනකයේ ස්ථාපනය (install) කරගන්න,
එච්චරයි දැන් ඔයාලට පුලුවන් මං දෙන හැම බයිස්කොප් එකක් වගේම ඕනෑම
Torrent  විදියට එන file එකක් බාගන්න,
මේ තියෙන්නෙ මං දෙන බයිස්කෝප්,   ඒවලට යන්න පහල තියෙන films කියන වචනෙ මත
click කරන්න.
                                          FILMS

දැං ඔයගොල්ලෝ ආස කරන සිංදු ගන්න ඔය පහල තියෙන Songs කියන වචනෙ click කරන්න


                            SONGS